FAST NEWS

24×7 Around the Globe

ඇමති මුතුහෙට්ටිගමගේ නඩුව කල් යයි.

ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට වඳුරබ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටි ආධාරකරුවන් සිව් දෙනකු බලයෙන් පැහැරගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සන්ධාන මන්ත්‍රී හා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමට එරෙහි නඩුව බද්දේගම උසාවියේ අද විභාගයට ගැනිනි.

මුතුහෙට්ටිගම අද අධිකරණයට පැමිණ සිටියේය.

නඩුව දෙසැම්බර 14ට කල් තැබිණි.