FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් 102ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 81 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර අනෙක් 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 7185ක් දක්වා ඉහළ ගොස් තිබේ.