FAST NEWS

24×7 Around the Globe

අද නව ආසාදිතයින් 137ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (31) දිනයට නව ආසාදිතයින් 137ක් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් ආසාදිතයින් 38ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය බවයි.

සෙසු ආසාදිතයින් 99 දෙනා පෑලියගොඩ හා ධීවර වරායන් හි ආශ්‍රිතයින් වේ.

ඒ අනුව පෑලියගොඩ පොකුර මේ වන විට 7083ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.