FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය පිළිබඳ තොරතුරු එළි වෙයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය 29 සහ 30 යන දින වල බස්නාහිර පළාතෙන් පුද්ගලයින් 454 දෙනෙකු පිටව ගොස් ඇති බව හෙළි වෙයි.

ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.