FAST NEWS

24×7 Around the Globe

නීරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පිරිසක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු ඊයේ(30) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් වේ.

මෙම පිරිස කොළඹ, ගම්පහ, පානදුර සහ මීගමුව යන ප්‍රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.