FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතෙන් ගිය පිරිසක් දින 14ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතෙන් සහ කුලියපිටියෙන් 29 සහ 30 යන දිනවලදී පිටත්ව ගිය පුද්ගලයින් මේවන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඔවුන් රැඳී සිටින ස්ථානවලදී දින 14 ක් නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.