FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිත පිරිස 10,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 314 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත.   

ඒ්ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් දසදහස ඉක්මවා ගියේය.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,105ක්.