FAST NEWS

24×7 Around the Globe

කොළඹ තවත් ප්‍රදේශ කීපයක් සම්පූර්ණයෙන් වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ මිරිහානේ වෙල්සිරිපුර,රාවුලපුර හා ප්‍රගතිපුර යන ප්‍රදේශය සම්පූර්ණයෙන් හුදෙකලා කල ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම තීරණය ගත් බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.