FAST NEWS

24×7 Around the Globe

මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –    නොවැම්බර් මස 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.