FAST NEWS

24×7 Around the Globe

අද හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි)තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 53කි.

මේ අනුව අද (29) දිනයේ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 582ක් වේ.