FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින කොරෝනා තත්වය නිසා ලබන 03 වනදා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

මේ අනුව එදින රැස්වීමද පැය 3කට සීමා කෙරෙනු ඇත.

එදිනට පැමිණෙන්නේ සභාව ඇමතීමට නියමිත මන්ත්‍රීවරුන් පමණක් වන අතර,මාධ්‍යවේදීන්ට සභාගීවීමට අවස්තාව නොමැත.