FAST NEWS

24×7 Around the Globe

බස්රථයක් ගිනි ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදාන, සංඝරාජ මාවතේදී බස් රථයක් ගිනිගෙන තිබේ.

මෙය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි.

පසුව කොළඹ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ ගොස් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.