FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට විවෘතයි

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට (16) විවෘත කෙරේ. 

ඒ අනුව උදැසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා එම වෙළඳසැල් විවෘතව තැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි .