FAST NEWS

24×7 Around the Globe

කටුනායක පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය ඇරඹේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කටුනායක පොලිස් බල ප්‍රදේශයේ නිරෝධායන ඇඳිරිනීතිය අද අලුයම 5ට ආරම්භ කෙරුණු අතර කටුනායක ගුවන්තොටුපල වෙත යන එන පුද්ගලයින්ට තම අනන්‍යතාව තහවුරු කර ඒ සඳහා ගමන් කළ හැකි බවයි.

එසේම කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැක.

ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

එම බල ප්‍රදේශ නම්,