FAST NEWS

24×7 Around the Globe

සබරගමුවේත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමත් නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුද තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව හෙට (15) සිට ලබන 29 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.