FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 113 කින් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 113ක් අලුතින් හඳුනාගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඉන් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් අනෙක් 108 දෙනා ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත්ය.