FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් රැසක් පූර්ණ සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3357 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.