FAST NEWS

24×7 Around the Globe

පූගොඩ පොලිසියේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට 4 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – පූගොඩ පොලිසියේදී 21 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.   

පූගොඩ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අදාළ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.