FAST NEWS

24×7 Around the Globe

නේවාසිකාගාර වල සිටින්නන්ට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල පොදු නේවාසිකාගාරවල රැදී සිට රැකියා කටයුතු සඳහා ඔබ පැමිණෙන්නේ නම්,ඒ පිළිබඳව වහාම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දෙන්නේ එම නේවාසිකාගාරයේ සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙයි.