(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි








