FAST NEWS

24×7 Around the Globe

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් අධිකරණයෙන් ගෙන එය ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ලබාදී ඇත.  

ඒ 2019 ජනාධිපතිවරණයේදී ලංගම බස්රථ යොදාගනිමින් අවතැන්වූවන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය සම්බන්ධයෙනුයි.