FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි දින 03 ක කාලය තුළ සියළුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රටේ පවතින තත්ත්වයත් හේතුවෙන් මෙමයාවත්කාලීන කිරීම සිදුකරන ලෙසයි.