FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් රැසක්

(ෆාස්ට් නිව්ස් |ගම්පහ) – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 61 ක් හඳුනාගෙන ඇත.

ඉන් 39 ක් ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය, තවත් 22 දෙනෙකු ආශ්‍රිතයින් වේ.

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1247 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.