FAST NEWS

24×7 Around the Globe

තවත් ගම්මාන දෙකක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | යාපනය) – මන්නාරම පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කළ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.