FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම සතිය තුළ සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ නීති කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.