FAST NEWS

24×7 Around the Globe

කැලණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකටත් කොරෝනා ආසාදනය වී තිබේ.

ඇය සමාජ විද්‍යා පිඨයේ ඉගෙනුම ලබන සිසුවියක් බවත් වාර්තා වෙයි.