(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ සේවකයි යොදා ගෙන සිදු කළ PCR පරීක්‍ෂාවේදී එහි සුළු සේවකයින් තිදෙනකුට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව තිබේ.
මේ අනුව ජාතික රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා ඇති බව එහි පාලනාධිකාරිය පවසයි.








