FAST NEWS

24×7 Around the Globe

හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය සැප්තැම්බර් 23 වනදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමග යම් අයෙක් සබඳතා පැවැත්වූයේ නම් ඔවුන් වහාම PCR පරීක්‍ෂාව සිදු කරගත් යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දීමක් කරයි.