(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායක කාර්යාලය වෙත ලැබී ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ ලබන 20 වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි.








