FAST NEWS

24×7 Around the Globe

යුධ හමුදාවේ 14655 කට උසස්වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   යුධ හමුදාවේ නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙනි.