FAST NEWS

24×7 Around the Globe

හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සියලුම සේවා ලබන 12 වනදා සිට 16 වනදා දක්වා මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කළ බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සිටියේය.   

මේ වන විට රටේ පවතින කොරෝනා අවධානම තුළ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.