FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කළ 92ක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 92නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සමග වාහන 4ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා  වාහන 23ක්  ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.