FAST NEWS

24×7 Around the Globe

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17 ක් ආශ්‍රිතව මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

මේ වනවිට යතුරු පැදි 18ක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.