FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් රැසක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ හරහා ඇතිවූ කොව්ඩ් පොකුර ආශ්‍රිතව තවත් පුද්ගලයින් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි. 

ඒ අනුව එම පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1022 ක්.