FAST NEWS

24×7 Around the Globe

සීදුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – නැවත දැනුම්දෙනුතුරු සීදුව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපතිවරයා දැනුම් දෙයි.