FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය බලාත්මක ප්‍රදේශවල නඩු සඳහා වෙනත් දින දෙයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය බලාත්මක ප්‍රදේශවල නඩු විභාග සඳහා වෙනත් දින ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිසම අදාළ අධිකරණ වෙත දැනුම් දී ඇත.