FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කළ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එය උල්ලංගණය කළ පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී බව පොලිසිය පවසයි.