FAST NEWS

24×7 Around the Globe

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය දැමේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇදිරි  නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.