FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලයත් වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිපති කාර්යාලයේ පවත්වාගෙන ගිය පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය හෙට සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කරයී.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙල අනුව මෙම පියවර ගත බවයි.