FAST NEWS

24×7 Around the Globe

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.