(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246 කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු කරගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 569 කි.








