FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ඉවත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර ඔහු වෙනුවට වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ පත් කර තිබේ.    

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.