FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 220 කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.