FAST NEWS

24×7 Around the Globe

සියළු බන්ධනාගාර වල රැඳවියන් බැලීම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇති සියලුම බන්ධනාගාර වල රැඳවියන් බැලීම අත්හිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.