FAST NEWS

24×7 Around the Globe

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1400ක් පරීක්‍ෂා කෙරේ

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – දිවුලපිටියේ කොවිඩ් – 19 ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගනී.

අප වාර්අතාකරු පැවසුවේ අද (05) උදෑසන පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ බවයි.

එම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී එම සාම්පල ලබා ගෙන ඇත.

මෙහිදී කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුළු 1400කට අධික සේවකයින්ගේ පරීක්ෂණ කටයුතු අද දිනය තුළ සිදුකරන බව  මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත රත්නායක මහතා පවසයි.