FAST NEWS

24×7 Around the Globe

සිසුන් 1500ක් ස්වයං නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඒ කෙරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ පාසැලේ සිසුන් පිරිසකි.