(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වාර්තා මෙවන් විට නිකුත් කර තිබේ.
ඒ අනුව සිදුකල PCR පරීක්‍ෂණ 150 න් 69 ක්ම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් බවටද හඳුනා ගෙන ඇත.








