FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පාස්කු කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.    

සාක්ෂි ලබාදීම සඳහා කළ කැඳවීමකට අනුව ඔහු මෙම කොමිසම හමුවට පැමිණ තිබේ.