FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් වැළඳුණු කාන්තාවගේ දරුවටාත් වෛරසය ආසාදනය වේ

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ සිදුකළ PCR පරීක්ෂණයේදීය.

ඒ අනුව මේ වන විට හඹරාදූව නිරෝධායනය මධ්‍යස්ථානයේ රදවා සිටින ඇයව කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටි.