FAST NEWS

24×7 Around the Globe

ගම්පහ ප්‍රදේශයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඔබත් ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන්නේ නම් සෞඛ්‍ය අංශය ලබාදෙන උපදෙස් පිළිබඳ අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙයි.

ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ ජීවත්වන කිසිවෙකු හෝ මේ වන විට උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම PCR පරීක්‍ෂාව සිදු කරගන්න ලෙස සෞඛ්‍ය අංශය දැනුම් දෙයි.